ලංකාවේ
සුප්‍රසිද්ධ පාලි වංශකථා ත්‍රිත්වයක් වන මහාවංශය, දීපවංශය හා ථූපවංශය ඇසුරින්
හා චූලවංශය,
ලංකාවේ ආදිතම
ශිලාලේඛන, ඉන්දියානු
ශිලාලේඛන අධ්‍යන ඇසුරින් හා බුරුම වංශකථා ආශ්‍රයෙන් ක්‍රිස්තුපූර්ව 600 සිට ශ්‍රී
ලංකාව ( ඓතිහාසික
යුගය ) පිළිඹඳ තොරතුරු ලබා ගත හැක.
මහාවංශය ක්‍රිස්තුවර්ෂ
400
දී පමණ නාගසේන තෙරුන්
විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය,
අට්ඨ කතා සහ ඉංදියානු
ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.අසෝක අධිරාජයාගේ රාජාභිෂේකය පිලිඹඳ විශේෂ
විස්තරයක් මහාවංශයේ සඳහන් වීම මගින් මහාවංශය අසෝක රාජාභිෂේකය
එනම් බුද්ධ
පරිණිර්වාණයට වර්ෂ 218
කට පසු ලියැවීයැයි විශ්වාස කල හැක.
No comments:
Post a Comment